Easy Slider jQuery Plugin Demo


  • ඉරිදා
    2014-11-23
    දිනුම් වාරය :587
    04 27 55 60 U
    මීලඟ ජයමල්ල රු.17,844,520



  • සෙනසුරාදා
    2014-11-22
    දිනුම් වාරය :2583
    U 15 22 23 48 02
    මීලඟ ජයමල්ල රු.20,125,725

  • සඳුදා
    2014-11-24
    දිනුම් වාරය :1112
    E 38 50 52 61
    මීලඟ ජයමල්ල රු.45,708,640

  • අඟහරුවාදා
    2014-11-25
    දිනුම් වාරය :1755
    23 28 31 46
    මීලඟ ජයමල්ල රු.2,000,000


  • අඟහරුවාදා
    2014-11-25
    දිනුම් වාරය :311
    Q 06 31 33 35
    මීලඟ ජයමල්ල රු. 18,318,880

  • සඳුදා
    2014-11-24
    දිනුම් වාරය :273
    I 09 22 36 53 66
    මීලඟ ජයමල්ල රු.34,733,820
jQuery UI Datepicker - Format date

ප්‍රතිඵල සොයන්න


දිනුමි වාරය දිනය:

කෙටි පණිවිඩයක් මගින් ලොතරැයි ප්‍රථිපල. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයාතනයේ අනුග්‍රයෙනි. නවතම ප්‍රථිපලය ලබා ගැනීමට උදා to:1919 text: DLB LOT SF ( SF-ශනිදා වසනා,DF-සංවර්ධන වාසනා,JY ජයෝදා, NJ නියත ජය,JJ ජනජය, SB සුපර් බෝල්) ඔනෑම ප්‍රථිපලයක් ලබා ගැනීමට උදා DLB LOT SF 2341 (දිනුම් වාරය)

සංවර්ධන ලොතරැයි මණ්ඩලය

සංවර්ධන ලොතරැයිය 1983 ජනවාරි 19 දා පටන් ශ්‍රී ලාංකික ජනතාවගේ ජිවිත සරුසාර කිරීමට මහෝපකාරී වී ඇත. ත්‍යාග මුදල් වශයෙන් රුපියල් මිලියන ගනන් පිරිනමමින් හා ලාභ වශයෙන් උපයන මුදල් මිලියන ගනන් ජනාධිපති අරමුදලට දායක කරමින්, ආරම්භයේ පටන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලය ශ්‍රි ලංකා දේශයට ලබා දී ඇත්තේ අතිවිශාල දායකත්වයකි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය නවාංගීකරණය අතින් මෙන්ම, පෙර ගමන් කරුවකු වශයෙන්ද ශ්‍රී ලංකාවේ උසස්තම ලොතරැයි සංවිධානය වන්නේය. ආරම්භයේ පටන්ම ලොතරැයිපත් මුද්‍රණය කිරීම සඳහාත්, මහජනයා වෙත කරන සියලුම ත්‍යාග මුදල් ප්‍රදානයන් සඳහාත් සංවර්ධන ලොතරැයිය උපයෝගී කරගෙන ඇත්තේ නවතමතාක්ෂණයයි

තවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය සංස්ථාපිත පුරවැසියෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ ලොතරැයි ප්‍රවර්ධනය, කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධයෙන් අවංක භාවයෙන් හා විශ්වාසනීය භාවයෙන් මෙන්ම, වගකීමකින් යුක්තව සිය ලොතරැයි මෙහෙයුම් කටයුතුවල යෙදි සිටියි.

 

සංවර්ධන වාසනාව පවර් ස්ටාර් විශේෂ දිනුම් ඈදීම

දෑනට වෙළදපලේ ජනප්‍රියතම ලොතරෑයිය වන සංවර්ධන වාසනාව ලොතරෑයියේ අලෙවිය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් “සංවර්ධන වාසනාව පවර් ස්ටාර්”නමින් විශේෂිත දිනුම් ඈදීමක් 2014/12/02සිදු කිරීමට කටයුතු සූදානම් කර ඈත

 

 

නියත ජය පවර් බෝල්

නියත ජය පවර් බෝල් ලොතරැයිපත 2014 අප්‍රේල් 28 දින වෙළදපලට නිකුත් කරනු ලබන අතර, ඊට අදාළ දිනුම් ඇදීම ඊට මාසයකට පසුව එනම් 2014 මැයි මස 27 වන අගහරුවාදා පැවැත්වීමට නියමිතය.

 

සුපිරි ජයමල්ල රු කෝටි 10 ක්, මෝටර් රථ 50 ක්

කොළඹ -කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීමට සමගාමීව සංවර්ධන ලොතරැයි මණ්ඩලය මඟින් නවතම ලොතරැයියක් ලෙස “හයිවේ ඩ්‍රීම්” නමින් රු100⁄-ට මිල කරන ලද,විශේෂ දිනුම් ඇදීමක්  සහිත ලොතරැයියක් වෙළඳපලට නිකුත් කරන ලදී.

තව දුරටත් කියවන්න...

 

උතුරේ ජනතාව සමග බැදෙන සහෝදරත්වයේ අස්වාදනීය ප්‍රසංග මාලාව

උතුරු පළාත් ජනතාව සමග සහෝදරත්වය වර්ධනය කර ගැනීම සදහා ශ්‍රී ලංකා රූපවාහීනී සංස්ථාව විසින් සංවිධානය කරන ලද අස්වාදනීය ප්‍රසංග මාලාව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පූර්ණ දායකත්වය සහිතව උතුරු පළාත කේන්ද්‍රකරගනිමින් පවත්වන ලදි.

තව දුරටත් කියවන්න...

 

මොබිටෙල් ජoගම දුරකථනයෙන් 339 අමතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපර් බෝල් ලොතරැයි මිළදී ගන්න

ශ්‍රි ලාoකේය ලොතරෑයි ඉතිහාසයේ තවත් යුග පෙරළියක් සිදු කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් තම ලොතරැයි පාරිභෝගිකයන්ට ස්වර්ණමය අවස්ථාවක්උදාකර දෙන ලදි.සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා මොබිටෙල් ආයතනය හා එක්ව ගෙන එන M Lottery සේවාව හරහා දෑන් ලොතරැයි  පාරිභෝගිකයන්ට තම මොබිටෙල් ජoගම දුරකථනයෙන් 339 අමතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපර් බෝල් ලොතරැයි මිළදී ගෑනීමට අවස්ථාව උදා කර තිබේ.

වෑඩි විස්තර 1717 ඈමතීමෙන් හෝ පහත වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හෑක.

http://www.mobitel.lk/games#fragment-5
 

නියත ජය ලොතරැයිපත නව මුහුණුවරකින් වෙළදපොලට නිකුත් කිරීම

නියත ජ ලොතරැයිපත වෙළදපොලේ දැනුවත් භාවය තවදුරටත් වර්ධනයකිරීමේ අරමුණින් නව මුහුණුවරකින් නව ප්‍රචාරණ උපක්‍රම තුළින් පාරිභෝගික ජනතාව වෙත ලගා කිරීමට මණ්ඩලය සැලසුම් කරඇත.  මෙම නව ලොතරැයිපත වෙළදපොලට නිකුත් කරනුයේ 2014 අප්‍රේල් 22 වන දින වන අතර, නව මුහුණුවරකින් යුත්ලොතරැයියේ දිනුම්ඇදීම 2014 අප්‍රේල් 29 වන අගහරුවාදා සිදුකෙරේ.

 

“ඡයෝදා පවර් බෝල්”

වෙළද‍පලේ අතිශය ඡනප්‍රියතාවයට හා විශ්වාසනීයත්වයට  පත්වී තිබෙන ප්‍රමුඛතම ලොතරැයිපත වන ඡයෝදා ලොතරැයිය, වැඩි වැඩියෙන් දිනුම් රැගෙන “ඡයෝදා පවර් බෝල්”නමින් 2013‍  නොවැම්බර් මස 04 වන දින සුවිශේෂි දිනුම් ඇදීමක් සිදුකිරීමට නියමිතය.

තව දුරටත් කියවන්න...

 

සංවර්ධන ලොතරැයි   මණ්ඩලයේ සේවය කරන ඒ.ඩි.සී.පී. අමරසිංහ මහතා පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති 42 වන ජනසතු සේවා මලල ක්‍රීඩා තරඟාවලියේ පිටිය තරඟවලදී හෙල්ල සහ කවපෙත්ත විසි කිරීමේ තරඟවලින් රන් පදක්කම් 02ක්ද යගුලිය විසි කිරීමේ තරඟයෙන් රිදී පදක්කමක්ද දිනා ගන්නා ලදි. ඔහුගේ ඡයග්‍රහණය පිළිබඳව සංවර්ධන ලොතරැයි   මණ්ඩලයේ ගරු සභාපති වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මැතිතුමා විසින් ඔහුට සුභ පතන අයුරු ඡයාරුපයේ දැක්වේ.

 

JPAGE_CURRENT_OF_TOTAL


ශනිදා වාසනාව සුපිරි ජයමල්ල
රු.20,125,725

ජනජය සුපිරි ජයමල්ල
රු.17,844,520

සංවර්ධන ක්ෂණික 2

නව සුරන ලොතරැයිපත

සුපිරි ජයග්‍රාහකයින්

සුපිරි ජයග්‍රාහකයින්

සුපර් බෝල් සුපිරි ජයග්‍රහණය

ලකෂපතියන්ගේ සාර්ථකත්වය

අහසට ඉනිමං බඳින්න

දැල්පන්දු කණ්ඬායම

  • image
  • image
  • image
  • image
Previous Next