සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සැප්තැම්බර් මස ආරම්භයේදීම වාසනාව අතට ගත් අපේ ජයග්‍රාහකයෝ-2026/09/03

04-September-2026

සැප්තැම්බර් මාසයට ජයග්‍රාහී ආරම්භයක් ලබාදෙමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් තුළින් බිහිවූ ජයග්‍රාහකයින් 36 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම  2026.09.03 වන දින සිදුවිය. සංවර්ධන ලොතරැයිපත් අතරින්, සුපර්බෝල් ලොතරැයියේ සුපිරි ජයමල්ල රු.137,156,348/- දිනූ ජයග්‍රාහකයාටත් ,ලග්න වාසනාව ලොතරැයියේ සුපිරි ජයමල්ල රු.6,681,046/- දිනූ වාසනාවන්තයාටත්, ලග්න වාසනාවේ සුපිරි ජයමල්ල රු.3,000,000/- දිනූ වාසනාවන්තයාටත් , සුපිරි ධන සම්පත ලොතරැයියේ විසිපන් ලක්ෂයේ වාසනාවන්තයාටත් චෙක්පත් ප්‍රදානය කරන ලදි.

ඊට අමතරව විසි ලක්ෂයේ  ජයග්‍රාහකයින් 17  හා දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 15 සඳහාද චෙක්පත් ප්‍රදානය කරන ලදි. 

ඒ අනුව සංවර්ධන ලොතරැයිපත් තුළින් දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 36 දෙනෙකු අතර  බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු. 198,337,394/-කි.



විශේෂාංග පුවත්