සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල  - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ  කඩවත  ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම  2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

එම ලොතරැයිපත අලෙවි කළ  මාකොළ අලෙවි නියෝජිත - බී.ඒ.සුනිල් ප්‍රේමරත්න මහතාටද සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩංගොඩ මහතා අතින්  චෙක්පතක් සමගින් සහතික පතක් පිරිනමන ලදී.



විශේෂාංග පුවත්