සංවර්ධන ලොතරැයි මණ්ඩලය

සෙවුම් ප්‍රතිඑල

ශනිදා වාසනාවේ කෝටි හතර ඉක්මවූ ජයමල්ල දිනූ වාසනාවන්තයාට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ත්‍යාග

පායන හිරු මෙන් විශ්වාස ශනිදා වාසනාවේ කෝටි හතර ඉක්මවූ ජයමල්ල දිනූ ජයග‍්‍රාහකයාට හිමි මුදල් ත්‍යාග ප‍්‍රදානය පසුගියදා සිදුවිය. ශනිදා වාසනාව 3048 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු 4 ,78 ,56 ,790 ක මුදල දිනා ගත් ජාඇල  කේ.ඒ.ඒ.ජේ.පී පෙරේරා මහත්මිට එම චෙක්පත පිරිනමන ලදී.  එම ජයග‍්‍රාහී ලොතරැයිපත අලෙවි කළ කපුවත්ත අලෙවි නියෝජිත ඊ.පී.ඒ.එස්.ජේ.ඒ  ප‍්‍රනාන්දු මහතාටද මෙහිදී  ත්‍යාග හිමිවිය.

අදා

වැඩි විස්තර

‘අදකෝටිපති’ 7 වන කෝටිපති ජයග‍්‍රාහකයාත් බිහි කරයි

දැනට මාස එකොළොහකට පෙර වෙළදපලට නිකුත් කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ‘අදකෝටිපති’ ටිකට්පත පසුගියදා තම 7 වන කෝටිපති වාසනාවන්තයාත් බිහිකිරීමට සමත් විය. අඩුම කාලයක් ඇතුලත වැඩිම කෝටිපතියන් සංඛ්‍යාවක් බිහිකළ ‘අදකෝටිපති’ ලොතරැයිය මෙවර බිහිකළ කෝටිපති වත්කම රු.8 22 00 625 ක මුදලකි. ‘අදකෝටිපති’ 310 වන වාරයේ එම සුපිරි ජයමල්ල දිනාගන්නට මෙවර සමත්ව ඇත්තේ මහබාගේ පි‍්‍රයංකර මහතා විසින්ය.

අදකෝටිපති ලොතරැයිය මග

වැඩි විස්තර

‘අද කෝටිපති’ බිහිකළ අට වන කෝටිපතියාට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ත්‍යාග

අඩුම කාලයක් ඇතුළත වැඩිම කෝටිපතියන් සංඛ්‍යාවක් බිහි කළ ‘අද කෝටිපති’ ලොතරැයියේ 8 වන කෝටිපති වාසනාවන්තයාට හිමි චෙක්පත් ප‍්‍රදානය පසුගියදා සිදුවිය.

අද කෝටිපති 310 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු. 8,22,00,625 ක මුදල දිනාගත් ජාඇල පි‍්‍රයංකර මහතා හට අදාළ චෙක්පත ප‍්‍රදානය කිරීම පසුගිය ජුලි 23 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා කි‍්‍රයාකාරී අ

වැඩි විස්තර

අනුරාධපුර ආබාධිත අලෙවි සහයකයින්ටත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ට‍්‍රයිසිකල්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හෙට දවස වෙනුවෙන් අද දවසේ තම දායකත්වය සපයන  අලෙවි සහයකයින් වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය දියත් කරමින් යන වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් පසුගියදා  සාර්ථකව නිමාවට පත්විය.

 එය සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමග අත්වැල් බැදගෙන සිටින ආබාධිත අලෙවි සහයකින්ගේ ජීවන වෘත්තිය නගාසිටුවීම සදහා ට‍්‍රයිසිකල් ලබාදුන් තෙවන අවස්ථාවයි.

අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ විවිධ ආබාධ සහිත අලෙවි සහයකයින් 05 දෙන

වැඩි විස්තර

එන්ටර්ප‍්‍රයිස් ශි‍්‍ර ලංකා වැඩසටහනට සමගාමීව සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් නව අලෙවි කුටි

Vision 2025 සහ එන්ටර්ප‍්‍රයිස් ශි‍්‍ර ලංකා යන වැඩසටහන් වලට සමගාමීව සංවර්ධන ලොතරැයි මණ්ඩලයද මෙරට ස්වයං රැකියා සදහා අවස්ථාවන් පුලුල් කිරීමේ අරමුණින් අලෙවි කුටි බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

මෙරට ලොතරැයි අලෙවියෙහි නිරතව සිටින අලෙවි නියෝජිතයින් හා අලෙවි සහයකයින් දිරි ගන්වන අතරතුර ලොතරැයි අලෙවි ව්‍යාපාරය වඩාත් ආකර්ෂණීය එකක් බවට පත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

ඒ අනුව යමින් දිවයින පුරා විහිදී සිටින

වැඩි විස්තර

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 6 වන අලෙවි නියෝජිත හමුවත් සාර්ථක නිමාවකට

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දිවයින පුරා පවත්වමින් යන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ 06 වන රැස්වීම පසුගිය මැයි 12 වන දින මහනුවර මහවැලි රීච් හෝටල් පරිශ‍්‍රයේදී පවත්වන ලදී. මහනුව,මාතලේ ,කෑගල්ල යන දිස්ත‍්‍රික්කයන්හි අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වන ලද මෙම රුස්වීම සදහා අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් 300 ක පමණ පිරිසක් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමා ඇතුලු නිළධාරීන් සහභාගී විය. සංවර්ධන ලොතරැයියේ අභිවෘද්ධිය උදෙසාත් 

වැඩි විස්තර

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව අලෙවි කුටි ප‍්‍රදානය ගම්පෙරළියේදී

රජයේ සංවර්ධන සංග‍්‍රාමයට ශක්තියක් වෙමින් දැනට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් කි‍්‍රයාත්මක   Vision 2025 , එන්ටර්ප‍්‍රයිස් ශි‍්‍ර ලංකා වැඩසටහන වෙනුවෙන්  ස්වයං රැකියා උත්පාදනය කිරීමටද සංවර්ධන ලොතරැයි මණ්ඩලය පූරෝගාමීත්වය ගෙන ඇත.

ඒ අනුව යමින් දිවයින පුරා විහිදී සිටින 2500 ක් පමණ වන අලෙවි නියෝජිතයින් හරහා ස්වයං රැකියා වර්ධනය කිරීමට ඉහත වැඩසටහන යටතේ අලංකාර ලෙස සැකසූ නව ලොතරැයි අලෙවි

වැඩි විස්තර

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ අවසන් රැස්වීම සාර්ථකව

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වු අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ අවසාන රැස්වීම පසුගිය ජුලි 08 වන දින බණ්ඩාරවෙල කැන්මාක් හෝටල් පරිශ‍්‍රයේදී පවත්වන ලදී.

නුවරඑළිය බදුල්ල හා මොණරාගල යන දිස්ත‍්‍රික්කයන්හි අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වන ලද මෙම රුස්වීම සදහා අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් 200 ක පමණ පිරිසක් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතා, කි‍්‍රයාකා

වැඩි විස්තර

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නුවරඑළිය දිස්ති‍්‍රක් කාර්යාලය විවෘත කෙරේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නුවරඑළිය දිස්ති‍්‍රක් කාර්යාලය නුවරඑළිය හාවාඑළිය ප‍්‍රදේශයේදී පසුගිය අපේ‍්‍රල් 27 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී.සූරියප්පෙරුම මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කිරීම සිදුවිය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලුම නුවරඑළිය දිස්ති‍්‍රක් බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ සහ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ නොයෙක් ගැටලු සහ පරිපාලනමය අවශ්‍යතා සදහා සේවා සැපයීමත් අලෙවිය ප&zwj

වැඩි විස්තර

ශි‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය කී‍්‍රඩා අභිවෘද්ධියට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්  අනුග‍්‍රහයක්

පුංචි රුපියල් විස්සකට වැඩිම වටිනාකමක් ලබා දෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිරන්තරයෙන් සිදු කරන්නාවූ සමාජ සත්කාරයන් ඔස්සේ එම වටිනාකම තවදුරටත් වර්ධනය කරන ආයතනයකි. ඒ අනුව යමින් පසුගිය සැප්තැම්බර් 04 වන දින ශ‍්‍ර‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය මලල කී‍්‍රඩා අංශය වෙත රුපියල් ලක්ෂයක මුදලක් ප‍්‍රදානය කිරීම සිදුවිය.  

එම අවස්ථාව සදහා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය සම්පත්

වැඩි විස්තර