සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

2905 වන වාරයේ ප්‍රථම ත්‍යාගය මෝටර් රථය දිනාගත් ජයග්‍රාහකයා

02-October-2020

2020.08.28 දින පැවති ලග්න වාසනාව සුපිරි ධන යෝගය  2905 වන වාරයේ ප්‍රථම ත්‍යාගය  මෝටර් රථය දිනාගත් ජයග්‍රාහකයා අම්බලන්තොට පී.සුමතිපාල මහතා.
එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර නිබුණේ අම්බලන්තොට අලෙවි නියෝජිත -ඒ.එස්.කල්‍යාණදාස මහතා  (08/0863).

 



"සංවර්ධන අභිමන් 2022” අම්පාර/මඩකලපුව දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව

07-March-2022

"සංවර්ධන අභිමන් 2022”  අම්පාර/මඩකලපුව දිස්ත්‍රික් අලෙවි නි...

විශේෂාංග පුවත්