සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාව 2909 වන වාරයේ සුපිරි ජයමල්ල 25,37,963/-ක මුදල දිනාගත් ජයග්‍රාහකයා

05-October-2020

2020.09.01 දින පැවති ලග්න වාසනාව  2909 වන වාරයේ සුපිරි ජයමල්ල 25,37,963/-ක මුදල දිනාගත් ජයග්‍රාහකයා ගිංතොට ප්‍රදේශයේ එම්.කේ.පී.සදරුවන් මහතා.
ලොතරැයිපත අලෙවි කළේ කළුතර අලෙවි නියෝජිත -  ජී.පී.අනුර මහතා (020303).



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

27-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

සංවර්ධන ලොතරැයි පවුලේ ලොතරැයිපත් හරහා බිහිවූ දස ලක්ෂපති ජයග්‍රාහකයින් දහතුන් දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂිකා නීතිඥ ජැනට් ජයවර්ධන මහත්මිය අතින් සිදුවිය.

 

...

විශේෂාංග පුවත්