සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ශනිදා 3411 වන වාරයේ සුපිරි ජයමල්ල වූ 3,13,06,250/-ක මුදල දිනාගත් වාසනාවන්තයා

07-December-2020

ශනිදා 3411 වන වාරයේ සුපිරි ජයමල්ල වූ 3,13,06,250/-ක මුදල දිනාගත් වාසනාවන්තයා තලවතුගොඩ එල්.ඒ.පේමසිරි මහතා.

එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ තලවතුගොඩ අලෙවි නියෝජිත ඩබ්.එස්.එම්.පෙරේරා මහතායි.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

27-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

සංවර්ධන ලොතරැයි පවුලේ ලොතරැයිපත් හරහා බිහිවූ දස ලක්ෂපති ජයග්‍රාහකයින් දහතුන් දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂිකා නීතිඥ ජැනට් ජයවර්ධන මහත්මිය අතින් සිදුවිය.

 

...

විශේෂාංග පුවත්