සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

කෝටිපති කප්රුක 587 වන වාරයේ සුපිරි ජයමල්ල 8,32,29,285/- ක මුදල දිනාගත් වාසනාවන්තයා

07-December-2020

කෝටිපති කප්රුක 587 වන වාරයේ සුපිරි ජයමල්ල 8,32,29,285/- ක මුදල දිනාගත් වාසනාවන්තයා  වත්තල පී.එම්.එන්.කේ.නවරත්න මහත්මියට අදාළ චෙක්පත පිරිනැමීම 2020.12.07 දින සිදුවිය.

එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කළේ හැදල අලෙවි නියෝජිත එස්.රොද්‍රිගෝ මහතායි.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

15-October-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

සංවර්ධන ලොතරැයි මණ්ඩල පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා හදුන්වා දුන් DLB Sweep App එළිදැක්වීම පසුගියදා සිදුකරන ලදී.

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් අනාගත ව්‍යාපාරික ලෝකය ජය ගැනිමටත් නව තාක්ෂනික මෙව...

විශේෂාංග පුවත්