සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සිරිලක පිරි අවුරුදු සිරි - 2024

17-April-2024

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ජාතික මෙහෙවරේ තවත් එක් සන්දිස්ථානයක් පසු කරමින්, මෙවර පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී පැවැති සිරිලක පිරි අවුරුදු සිරි 2024 ජාතික අවුරුදු උළේල සදහා සිය දායකත්වය ලබා දෙමින් මෙම ජාතික කර්තව්‍යය සාර්ථක කර ගැනීම සදහා ජාතික රූපවාහිනී හා අත්වැල් බැදගන්නා ලදී.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මැතිතුමා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මැතිතුමා මෙන්ම සහකාර සාමාන්‍යාධිකාරී(අලෙවි) ආචාර්ය අසංකා ගුණසිංහ මහත්මිය, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) චින්තක අයිලප්පෙරුම මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) මාලින්ද බලගල්ල මහතා ඇතුළු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කාර්‍ය මණ්ඩලය සහභාගි විය.



සුපිරි ධන සම්පත “ Win Cash ” විශේෂ දිනුම් ඇදීම 2026 අගෝස්තු 25 !

06-August-2026

සුපිරි ධන සම්පත “ Win Cash ” විශේෂ දිනුම් ඇදීම 2026 අගෝස්තු 25 !

සුපිරි ධන සම්පත  “Win Cash” විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2026.08.06 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

Read More

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

විශේෂාංග පුවත්