සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

2025.08.07 දින චෙක්පත් ලබාගත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපිරි ජයග්‍රාහකයෝ

13-August-2025

ලග්න වාසනාව සුපිරි ජයමල්ල රු.17,632,661 /- සුපිරි ජයමල්ල දිනූ ජයග්‍රාහකයාටත්, කප්රුක සුපිරි ජයමල්ල වන රු.10,000,000/- දිනාගත් ජයග්‍රාහකයාටත් ,තවත් ලග්න වාසනාව සුපිරි ජයමලු වන රු.5,031,364/- ක සුපිරි ජයමල්ල, රු.4,087,187/- ක සුපිරි ජයමල්ල හා රු.4,045,294/-ක සුපිරි ජයමල්ල දිනාගත් වාසනාවන්තයින් තිදෙනාටත් ඇතුලුව සුපිරි වාසනාවත්තයින් 05 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෑගල්ල, මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව -2025.01.05

09-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෑගල්ල, මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව -2025.01.05

මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන  අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් කෑගල්ල,මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.05 වන දින ඕක්-රේ ර...

විශේෂාංග පුවත්