සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ජනාධිපති අරමුදල සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මෙහෙවර පැසසුමට ලක් කරයි.

07-October-2025

2025 වර්ෂයේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදල වෙත ලබාදුන් අද්විතීය මූල්‍ය දායකත්වය වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඇගයීම 2025.09.29 වන දින ජනාධිපති කාර්යාලයේදී සිදුකරන ලදී.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වත්මන් සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නීතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතාගේ නියාමනය හා මඟ පෙන්වීම යටතේ මෙම ජයග්‍රාහණය අත්පත් කර ගැනීම වෙනුවෙන් එතුමාගේ සේවයත්, සංවර්ධන ලොතරැයි මණ්ඩයේ ඉහළ කළමනාකාරීත්වය ඇතුලු සෙසු කාර්ය මණ්ඩලයේ දායකත්වයත්, අගය කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපතිතුමන් වෙත ප්‍රසංසනාත්මක සමරු තිළිණයක් පිරිනැමීම සිදුකරන ලදී.



සුපිරි ධන සම්පත “ Win Cash ” විශේෂ දිනුම් ඇදීම 2026 අගෝස්තු 25 !

06-August-2026

සුපිරි ධන සම්පත “ Win Cash ” විශේෂ දිනුම් ඇදීම 2026 අගෝස්තු 25 !

සුපිරි ධන සම්පත  “Win Cash” විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2026.08.06 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

Read More

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

විශේෂාංග පුවත්