සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාව දැන් දින හතේම

02-August-2019

අගෝස්තු මස 01 වන දින සිට “ලග්න වාසනාව” සතියේ දින හතේම ඔබ වෙත ගෙන ඒමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.

මෙතෙක් ඔබ මිළදී ගත් ලග්න වාසනාව ලොතරැයිපත් නොවෙනස්ව පවතින අතර සෙනසුරාදාට ඔබ වෙත එන “ලග්න වාසනාව” ලොතරැයිය “නිල් පැහැයෙන්ද” සදුදා දිනට ඔබ හමුවට එන ලග්න වාසනාව “කහ පාටින්ද” යුක්ත වේ.

එමෙන්ම අගෝස්තු මස පුරාවටම  “ලග්න වාසනාව” ලොතරැයියේ ඩබල් චාන්ස් නමින් විශේෂ දිනුම් ඇදීමක් දිනපතා සිදුකරනු ලබයි. මේ මගින් රුපියල් 100/- බැගින් වූ තෑගි 1000 ක් හා රුපියල් 500/- බැගින් වූ තෑගි 250ක් හිමිකර ගැනීමට ඔබට අවස්ථාව ඇත.

තවද අගෝස්තු මස 31 වන දින “සුපිරි ධන යෝගය” නම් වූ විශේෂ ලග්න වාසනාව දිනුම් ඇදීමක් සිදුකරනු ලබන අතර මෙදිනට ඩබල් චාන්ස් දිනුම් ඇදීමට අමතරව විගෝ මෝටර් රථයක් හා රුපියල් 100,000/- බැගින් වූ දිනුම් අවස්ථා 15ක් දිනාගැනමට අවකාශය සලසා දී ඇත.

ලග්න වාසනාවේ වාසනාවන්තම මාසය ලෙසින් ඉදිරියට යන අගෝස්තු මාසයේ ඔබත් ලග්න වාසනාව මිළදී ගන්න අමතක නොකරන්න.

 



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

15-October-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

සංවර්ධන ලොතරැයි මණ්ඩල පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා හදුන්වා දුන් DLB Sweep App එළිදැක්වීම පසුගියදා සිදුකරන ලදී.

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් අනාගත ව්‍යාපාරික ලෝකය ජය ගැනිමටත් නව තාක්ෂනික මෙව...

විශේෂාංග පුවත්