සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

“අදකෝටිපති” ලොතරැයිය බිහිකළ කෝටිපති ජයග්‍රාහකයින් සිව් දෙනෙක්ට ගරු අගමැතිතුමන් අතින් චෙක්පත් පිරිනැමේ.

27-February-2020

2020 වර්ෂයේ මාස දෙකක කාලය ඇතුළත අද කෝටිපති ලොතරැයිය බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් සිව් දෙනෙක් සදහා අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම 2020.02.26 දින  ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සහ ගරු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලිය ගහ මන්දිරයේදී සිදුවිය. 

එහිදී පහත නම් සදහන් ජයග්‍රාහකයින් සහ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් අදාළ චෙක්පත් ලබාගන්නා ලදී.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා සාමාන්‍යාධිකාරී, අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්), විජිතා සෝමරත්න මෙනවිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි), චානක දොඩන්ගොඩ මහතා යන අය සහභාගී විය.

 



ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය...

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

25-June-2020

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.

අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වන දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හ...

විශේෂාංග පුවත්