සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපර් බෝල් “සුපර් කෑෂ්” විශේෂ දිනුම් ඇදීම සැප්තැම්බර් 30 වනදා

08-September-2020

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනපතා දිනුම් අදිනු ලබන ආකර්ෂණීය ලොතරැයිපතක් වන  සුපර් බෝල් ලොතරැයියේ විශේෂ දිනුම් ඇදීමක් එළඹෙන සැප්තැම්බර් 30 වන දින පැවැත්වීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු යොදා ඇත.

සුපර් බෝල් “සුපර් කෑෂ්” විශේෂ දිනුම් ඇදීමට අදාළ  විශේෂ දිනුම් ඇදීමේ ලොතරැයිපත් වෙළදපොලට නිකුත් කිරීම අ2020.09.02 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.

සුපර් බෝල් ලොතරැයියේ සුපුරුදු ත්‍යාග රටාවන්ට අමතරව සුපර් බෝල් “සුපර් කෑෂ් විශේෂ දිනුම් ඇදීම හරහා රුපියල් 100,000/= යේ මුදල් ත්‍යාග රැසක් දිනා ගැනීමේ අවස්ථාව හිමි වේ.

දිනපතා වාසනාව රැගෙන එන සුපර් බෝල් ලොතරැයිපත් ඔබත් අද සිටම වැඩි වැඩියෙන් මිළදී ගන්න.

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල  - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ  කඩවත  ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම  2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

Read More

විශේෂාංග පුවත්