සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාව සුපිරි ධන යෝගය 2783 වන වාරයේ ත්‍යාගය යතුරු පැදිය දිනාගත් ජයග්‍රාහකයා

02-October-2020

2020.02.28 දින පැවති ලග්න වාසනාව සුපිරි ධන යෝගය 2783 වන වාරයේ ත්‍යාගය යතුරු පැදිය දිනාගත් ජයග්‍රාහකයා  කිරුළපන ප්‍රදේශයේ යූ.වී.ජයන්ත රූපසිංහ මහතා.
ලොතරැයිපත අලෙවි කළේ  පුදුකුඩුඉරිප්පු  අලෙවි නියෝජිත එස්.ජී.එඩ්වඩ් මහතා (25/2508).



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

විශේෂාංග පුවත්