සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාවේ සුපිරි ජයග්‍රාහකයින් දෙදෙනෙක්ට චෙක්පත් පිරිනැමේ

02-November-2021

2021.10.19 දින පැවති ලග්න වාසනාව 3249 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,588,023/-ක මුදල දිනාගත් හැටන් ප්‍රදේශයේ බී. ලූර්ඩස් මහත්මියට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා අතින් සිදුවිය. එම ජයග්‍රාහී චෙක්පත අලෙවි කර තිබුණේ හැටන් අලෙවි නියෝජිත බී.ඒ.පී.කේ.පෙරේරා මහතායි.

තවද 2021.10.14 දින පැවති ලග්න වාසනාව  3244 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,149,903/-ක මුදල දිනාගත් කළුතර ප්‍රදේශයේ  ඒ.ඒ.පී.මල්ෂාන් මහතාටද එදිනම චෙක්පත ප්‍රදානය කළ අතර එම ජයග්‍රාහකයා බිහිකර තිබුණේ මොරොන්තුඩුව අලෙවි නියෝජිත  ඩී.ජේ.ජයවර්ධන මහතායි.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්