සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

2025.08.14 වන දින චෙක්පත් ලබාගත් සුපිරි ජයග්‍රාහකයෝ

16-August-2025

සුපිරි ධන සම්පත සුපිරි ජයමල්ල රු.22,796,138 /- සුපිරි ජයමල්ල දිනූ ජයග්‍රාහකයාටත්,ලග්න වාසනාව සුපිරි ජයමල්ල රු.4,337,993/- දිනාගත් වාසනාවන්තයාටත්, සුපිරි ධන සම්පත ලොතරැයියෙන් බිහිවූ රු.2,500,000/- ජයග්‍රාහකයාටත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා අතින් චෙක්පත් ප්‍රදානය කිරීම.



විශේෂාංග පුවත්