සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාව 2913 වන වාරයේ සුපිරි ජයමල්ල දිනාගත් ජයග්‍රාහකයා

02-October-2020

2020.09.05 දින පැවති ලග්න වාසනාව 2913 වන වාරයේ සුපිරි ජයමල්ල 25,45,732,/- ක මුදල දිනාගත් ජයග්‍රාහකයා  දෙහිපේ ප්‍රදේශයේ කේ.එම්.වීරසිංහ මහතා.
අලෙවි නියෝජිත -  එච්.එම්.ප්‍රේමරත්න මහතා (050620) - නුවරඑළිය


අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල  - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ  කඩවත  ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම  2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

Read More

විශේෂාංග පුවත්