සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාවේ රු.36,05,486/-ක සුපිරි ජයමල්ල දිනූ ජයග්‍රාහකයා

25-November-2020

2020.10.15 දින පැවති ලග්න වාසනාව 2953 වන වාරයේ සුපිරි ජයමල්ල 36,05,486/- ක මුදල දිනාගත් ජයග්‍රාහකයා එස්.ඩී.පී.සංජීව මහතා. ලොතරැයිපත අලෙවි කළේ කළුතර
අලෙවි නියෝජිත -  එච්.ඩී.සී.සංජීව ධර්මදාස මහතා (020645)



විශේෂාංග පුවත්