සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ශනිදා 3401 වන වාරයේ සුපිරි ජයමල්ල 3,04,43,351,/-ක මුදල දිනාගත් ජයග්‍රාහකයා

25-November-2020

2020.10.14 දින පැවති ශනිදා  3401 වන වාරයේ සුපිරි ජයමල්ල 3,04,43,351,/-ක මුදල දිනාගත් ජයග්‍රාහකයා ගණේගොඩ ප්‍රදේශයේ පී. කේ.චන්දන මහතා. 
ලොතරැයිපත අලෙවි කළේ  ඇල්පිටියේ අපේ යස විමනේ යස ලාල් මහතා විසිනි.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

විශේෂාංග පුවත්