සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපර් බෝල් 1228 වන වාරයේ සුපිරි ජයමල්ල 5,84,45,034/- දිනාගත් ජයග්‍රාහකයා

25-November-2020

2020.09.27  දින පැවති සුපර් බෝල්  1228 වන වාරයේ සුපිරි ජයමල්ල 5,84,45,034/-ක මුදල දිනාගත් ජයග්‍රාහකයා පොළොන්නරුව එස්.ඒ.එන්.අරුණසිරි මහතා.
ලොතරැයිපත අලෙවි කළේ පොළොන්නරුව අලෙවි නියෝජිත - නිමල් වික්‍රමසිංහ මහතා.
 



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

විශේෂාංග පුවත්