සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාව 2982 වන වාරයේ සුපිරි ජයමල්ල 52,52,097/-ක මුදල දිනාගත් වාසනාවන්තයා

07-December-2020

ලග්න වාසනාව 2982 වන වාරයේ සුපිරි ජයමල්ල 52,52,097/-ක මුදල දිනාගත් කුඩාවැව ප්‍රදේශයේ කේ.රවීන්ද්‍ර මහතාට අදාළ චෙක්පත් පිරිනැමීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා අතින් 2020.12.07 දින සිදුවිය.

එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ මාරවිල අලෙවි නියෝජිත ටී.එම්.ඩී.පී.පීරිස් මහතායි.



"සංවර්ධන අභිමන් 2022” අම්පාර/මඩකලපුව දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව

07-March-2022

"සංවර්ධන අභිමන් 2022”  අම්පාර/මඩකලපුව දිස්ත්‍රික් අලෙවි නි...

විශේෂාංග පුවත්