සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාවේ සුපිරි ජයග්‍රාහකයින් පස් දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමේ

09-December-2021

වසරේ වැඩිම සුපිරි ජයග්‍රාහකයින් පිරිසක් බිහි කරන ලග්න වාසනාවේ තවත් සුපිරි ජයග්‍රාහකයින් 05 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා අතින් සිදුවිය.

  1. ලග්න වාසනාව (2021.11.18) 3279 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,527,763/- දිනාගත් ජයග්‍රාහකයා - කේ.අයි.එම්.එස්.පීරිස් මහතා,මීගමුව.අලෙවි නියෝජිත - එම්.ඩී.සුනිල් මහතා - මීගමුව
  2. ලග්න වාසනාව(2021.11.14) 3275 වන වාරයේ සුපිරි ජයමල්ල රු.5,925,017/-දිනාගත් ජයග්‍රාහකයා - ඒ.එස්.අඹේසිංහ මහතා - ඇඹිලිපිටිය. අලෙවි නියෝජිත - කේ.ජී.ඩබ්.යූ.කුමාර මහතා -හෝමාගම
  3. ලග්න වාසනාව(2021.11.22) 3283 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,506,356/-දිනාගත් ජයග්‍රාහකයා -එච්.ඩී.ඒ.ආර්.කුමාරසිරි මහතා - දඹුල්ල.අලෙවි නියෝජිත - එන්.ජී.සී.ප්‍රියදර්ශනී මහත්මිය- දඹුල්ල
  4. ලග්න වාසනාව  (2021.11.24) 3285 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,188,201/-දිනාගත් ජයග්‍රාහකයා -ආර්.ඒ.එන්.සූජීව මහතා - නුවරඑළිය.අලෙවි නියෝජිත - ඩෙන්සිල් වික්‍රමසිංහ මහතා - බොරලන්ද බස්නැවතුම්පල
  5. ලග්න වාසනාව(2021.11.28) 3289 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,544,171/ දිනාගත් ජයග්‍රාහකයා -පී.ඒ.අයි.සම්පත් මහතා - අගුණකොළපැලැස්ස.අලෙවි නියෝජිත - ආර්.ජේ.එස්.ජේ.පෙරේරා මහතා - කැළණිය


අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල  - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ  කඩවත  ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම  2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

Read More

විශේෂාංග පුවත්