සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් ආලවි නියෝජිත හමුවක් කෑගල්ලේදී සාර්ථකව අවසන් වේ.

16-January-2022

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ "සංවර්ධන අභිමන්" වැඩසටහනට අදාළ කෑගල්ල දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022.01.16 දින කෑගල්ල ස්ලීක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා,සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාව සදහා සහභාගී විය.
රාජ්‍ය අමාත්‍ය  කනක හේරත් මැතිතුමා,හිටපු අමාත්‍ය ආචාර්‍ය ජගත් බාලසූරිය මැතිතුමා ,පාර්ලිමේන්තු මන්ත්‍රීනී/දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය,දැරනියගල  ප්‍රාදේසිය සභාවේ සභාපති ඒ.බී.ඩබ්.ලක්ෂ්මන්  රාජකරුණා මහතා යන අය මෙම අවස්ථාව සදහා සහභාගි විය.
2022 වර්ෂයේ අලෙවි ප්‍රවර්ධනය උදෙසා නව යෝජනා,වැඩසටහන් ඇතුළු ක්‍රමෝපායන් පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර බෙදාහැරීමේ අලෙවි නියෝජිතයින්  හා අලෙවි නියෝජිතයින් අගයමින් දිරිගැන්වීමද එහිදී සිදුවිය.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

27-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

සංවර්ධන ලොතරැයි පවුලේ ලොතරැයිපත් හරහා බිහිවූ දස ලක්ෂපති ජයග්‍රාහකයින් දහතුන් දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂිකා නීතිඥ ජැනට් ජයවර්ධන මහත්මිය අතින් සිදුවිය.

 

...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස්දෙනෙක්ට අගමැතිතුමන් අතින් චෙක්පත් පිරිනැමේ

15-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස්දෙනෙක්ට අගමැතිතුමන් අතින් චෙක්පත් පිරිනැමේ

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක,සංවර්ධන වාසනාව හා ශනිදා යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස් දෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.03.12 වන දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක...

විශේෂාංග පුවත්