සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ශනිදා වාසනාව සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

ශනිදා වාසනාව 3325 වන වාරයේ සුපිරි ජයමල්ල  රු.3,99,79,235/- මුදල දිනාගත්  -කිරම ප්‍රාදේශයේ කංකානම්ගේ ධර්මසිරි මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම අද (2020.07.27) සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කළ මිද්දෙණිය අලෙවි නියෝජිත -  ඩබ්.කේ.එච්.ඩබ්.ආර්.කුමාර මහතාටද චෙක්පතක් සමගින් සහතික පතක් පිරිනැමීම සිදුවිය.



විශේෂාංග පුවත්