සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

නවීන පහසුකම් සමගින් වාසනාව බෙදන “වාසනා මන්දිරය” විවෘත කෙරේ!

30-October-2024

ලොතරැයි පාරිභෝගිකයිගේ පහසුව උදෙසා නවීන පහසුකමින් යාවත්කාලීන වූ “වාසනා මන්දිරය” නව ලොතරැයි අලෙවි කුටිය විවෘත කිරීම 2024.10.29 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ්‍රයෙහි ඉදිරිපස ඉදිකර ඇති මෙම අලෙවි කුටිය තුළින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලු ටිකට්පත් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථා ඇති අතර තමන් මිලදී ගත් ටිකට්පත් සදහා ජයග්‍රාහණයක් හිමිව ඇතිද යන්නත් ස්වයංක්‍රීය යන්ත්‍රයක් මගින් දැන ගැනීමේ පහසුවද හිමිකරදී ඇත.

ආකර්ෂණීය නවීන ලොතරැයි වෙළද අලෙවි සැලක අත්දැකීම විඳිමින් ලොතරැයිපත් මිලදී ගැනීමටත්,ලොතරැයි ජයග්‍රහණයන් පිළිබද පහසුවෙන් දැනගැනීමටත් “වාසනා මන්දිරය” වෙත පිවිසීමෙන් දැන් සිදුකර ගත හැකිය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්