සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

2020 සැප්තැම්බර් 02 දා සිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ලොතරැයි 05ක් දිනපතා

08-September-2020

එළඹෙන සැප්තැම්බර් 02 දා සිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනකට දිනුම් අදිනු ලබන ලොතරැයිපත් ප්‍රමාණය ලොතරැයි 05 ක් දක්වා වැඩි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.

දැනට දින 07 පුරාවට දිනුම් අදිනු ලබන අද කෝටිපති ලග්න වාසනාව ලොතරැයිපත් සමගින් ශනිදා වාසනාව සහ සුපර් බෝල් ලොතරැයිපත්ද සතියේ දින හතේදීම දිනුම් ඇදීමට කටයුතු සුදානම් කර ඇත.

තවද එදින සිට ජයෝදා ටිකට්පත් සදුදා සහ බදාදා දිනයන්හිද සංවර්ධන වාසනාව ටිකට්පත් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනයන්හිද දිනුම් ඇදීමට නියමිතය.

ඒ අනුව 2020 සැප්තැම්බර් 02 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ලොතරැයි දිනුම් ඇදීමේ කාල සටහන පහත පරිදි වේ.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්