සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන වාසනාවේ රු. 1,29,88,296/- ක සුපිරි ජයමල්ල දිනූ ජයග්‍රාහකයා

25-November-2020

2020.10.17 දින පැවති සංවර්ධන වාසනාව 376 වන වාරයේ සුපිරි ජයමල්ල- 1,29,88,296/- ක දිනාගත් ජයග්‍රාහකයා වැටකේදෙණිය ප්‍රදේශයේ ඩබ්.ජී.ඒ.ජයසේකර මහතා.
ලොතරැයිපත අලෙවි කළේ ගම්පොල අලෙවි නියෝජිත සැම්සන් මුණිතුංග මහතා.
 



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෑගල්ල, මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව -2025.01.05

09-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෑගල්ල, මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව -2025.01.05

මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන  අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් කෑගල්ල,මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.05 වන දින ඕක්-රේ ර...

විශේෂාංග පුවත්