සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපර් බෝල් ලොතරැයියේ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත පිරිනැමේ.

23-April-2021

2021.04.02 දින පැවති සුපර් බෝල් 1415 වන වාරයේ සුපිරි ජයමල්ල 52,144,365/- ක මුදල දිනාගත් ඉංගිරිය ප්‍රදේශයේ යූ.එම්.ජේ.ටී.උපසේන මහතාට අදාළ චෙක්පත පිරි නැමීම 2021.04.23 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අමිත ගමගේ මහතා විසින් සිදුකරන ලදී.

එම ජයග්‍රාහි ලොතරැයිපත අලෙවි කර තිබුණේ ඉංගිරිය  අලෙවි නියෝජිත පී.ජී.ඩී.දයාවංශ මහතායි.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්