සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

අදකෝටිපති සමගින් කෝටි දහතුනක් දිනූ සුපිරි ජයග්‍රාහිකාවට චෙක්පත පිරිනැමේ.

11-August-2021

2021.07.14  දින පැවති අද කෝටිපති  1308 වන වාරයේ සුපිරි ජයමල්ල රු.135,629,247/-  දිනාගත් ජයග්‍රාහිකාව කඹුරුගමුව ප්‍රදේශයේ දිනේෂා රංගනී මහත්මිය. ඇයට අදාළ චෙක්පත ලබාදීම 2021.08.11 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා අතින් සිදුවිය.

එම අති දැවැන්ත සුපිරි ජයග්‍රාහකයා බිහිවී ඇත්තේ මාතර අලෙවි නියෝජිත ඒ.බී.සුදත් ද සිල්වා මහතාගේ ලොතරැයි ගොන්නෙනි.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්