සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයන් බිහිවූ වාසනාවන්තයින් සදහා චෙක්පත් ප්‍රදානය

20-August-2024

දශක 04 කට අදික කාලයක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් දිවයිනේ නන් දෙසින් ලොතරැයි ජයග්‍රාහකයන් බිහි කරයි. ඒ වාසනවන්තයින් ගොන්න අතුරට මෙවර දස ලක්ෂපති ජයග්‍රාහකයන්, විසිලක්ෂපති ජයග්‍රාහකයන් මෙන්ම සුපිරි ජයමල්ල හිමිකරගත් වාසනාවන්තයින් ඇතුලු ජයග්‍රාහකයන් 81 දෙනෙකු සදහා ඔවුන්ට හිමි මුදල් චෙක්පත් ප්‍රදානයක් සහ එම ජයග්‍රාහකයන් බිහිකල අලෙවි නියෝජිතයින් සදහා සහතික පත් ප්‍රදානයක්, 2024.05.28 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතාගේ සහභාගීත්වයෙන් ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රවීණ රූපවාහිනී නිවේදක කැළුම් විජේසූරිය මහතා සහභාගී වූ අතර, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සාමාජිකයින් සහ මාද්‍ය හිතවතුන් රැසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්