සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

අදකෝටිපති ලොතරැයියේ “ අද විශේෂ කෝටිපති” විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කෙරේ!

06-November-2024

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනපතාම කෝටිපතියන් බිහිකරන ආකර්ෂණීය අදකෝටිපති ලොතරැයියේ “ අද විශේෂ කෝටිපති” විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2024.11.05 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙම විශේෂ දිනුම් ඇදීම 2024 නොවැම්බර් 28 වන බ්‍රහස්පතින්දා දින සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර මෙම විශේෂ දිනුම් ඇදීම මගින් සුපුරුදු තෑගි කන්දරාවට අමතරව අංක 06 කින් යුත් පළමු විශේෂ අංකයට රු.100,000/- මුදල් ත්‍යාග රැසක් ද, දෙවනුව තෝරාගනු ලබන අංක 06 කින් යුත් විශේෂ අංකයට රු.50,000/- මුදල් ත්‍යාග රැසක් ද, ජයග්‍රාහකයින්ට දිනා ගත හැක.

උදාවෙන සැම දවසක්ම සුබ දවසක් බවට පත් කර ගැනීමට ඔබත් වැඩි වැඩියෙන් අදකෝටිපති ලොතරැයිපත් මෙන්ම අද විශේෂ කෝටිපති ලොතරැයිපත් මිලදී ගන්න.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්