සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් සුපිරි ජයග්‍රාහකයින් ඇතුලු විසිපන් ලක්ෂපතියන්, විසි ලක්ෂපතියන් හා දස ලක්ෂපතියන් 38 දෙනෙක්ට චෙක්පත් පිරිනැමේ

07-November-2024

ලොතරැයියකින් ජයග්‍රාහණයේ සතුට අත් කරගත් තවත් වාසනාවන්තයින් 38 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2024.11.05 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙහිදී සංවර්ධන ලොතරැයි පත් අතරින්, ලග්න වාසනාව සුපිරි ජයමල්ල වන 7,049,577/- දිනා ගත් වාසනාවන්තයාට සහ තවත් සුපිරි ධන සම්පත ලොතරැයියෙන් බිහිවූ රු.2,500,000/- ජයග්‍රාහකයන්‍ 06 දෙනෙක් සඳහා ද චෙක්පත් ප්‍රදානය කරන ලදි.

ඊට අමතරව දිනුම් අදිනු ලබන ලොතරැයි පත් තුළින් බිහිවූ විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 14 දෙනෙක්ට හා දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 17 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමූ අතර එම සියලු ජයග්‍රාහකයින් අතර බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු. 67,049,577/-කි.

 



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්