සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් විසිපන් ලක්ෂපතියන්, විසි ලක්ෂපතියන් හා දස ලක්ෂපතියන් 41 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කෙරේ.

29-November-2024

දිනපතාම ජයග්‍රාහකයින් බිහි කරමින් වාසනාව ඔබේ ජීවිතයට ගෙන එන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් තුළින් බිහිවූ තවත් ජයග්‍රාහකයින් රැසක් සදහා චෙක්පත්  පිරිනැමීම 2024.11.26 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ප්‍රධානත්වයෙන් හා කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

එහිදී සුපිරි ධන සම්පත ලොතරැයියෙන් බිහිවූ රු.2,500,000/- ජයග්‍රාහකයන්‍ 04 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කරන කළ අතර තවත් විසි ලක්ෂපති ජයග්‍රාහකයින් 23 සදහාත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් 14 දෙනෙක් සදහාත් චෙක්පත් ප්‍රදානය කරන ලදි. 

ඒ අනුව එදින සංවර්ධන ලොතරැයි පත් තුළින් දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 41 දෙනෙකු අතර  රු. 70,000,000/-ක වටිනාකමකින් යුත් චෙක්පත් එදින බෙදාදීම සිදු කරන ලදි.  



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්