සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

කෝටිපති ශනිදා “කෝටිපති කප්රුක” නමින් වෙළදපොළට.

02-August-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ජනප්‍රිය ලොතරැයිපතක් වන කෝටිපති ශනිදා ලොතරැයිය “කෝටිපති කප්රුක” නමින් නව මුහුණුවරකින් ජනතාව අතරට ගෙන ඒමට තීරණය කර ඇත. ඒ අනුව “කෝටිපති කප්රුක” ලොතරැයිය එළඹෙන අගෝස්තු 02 වනදා සිට වෙළදපලට නිකුත් කරනු ලබයි.

කෝටිපති ශනිදා ලොතරැයියේ  සුපිරි ජයමල්ල සහ ත්‍යාග රටාව  නොවෙනස්ව “කෝටිපති කප්රුක” ලොතරැයියට ඇතුළත් කර ඇති අතර සෑම අගහරුවාදා සිකුරාදා සහ ඉරිදා දිනයකම කෝටිපති කප්රුක ලොතරුයි මිළදී ගැනීමෙන් ඔබට වාසනාවත්තයෙක් බවට පත්වීමට හැකියාව ඇත.

 “කෝටිපති කප්රුක” ලොතරැයිය සෑම අගහරුවාදා දිනකම රෝස පැහැයෙන්ද, සිකුරාදා දින කොළ පැහැයෙන්ද සහ ඉරිදා දින කහ පැහැයෙන්ද ඔබ අතරට පැමිණෙයි.

අලුත් වූ නමකින් නමුත් සුපුරුදු වාසනාවෙන් ඔබ අතරට එන කෝටිපති කප්රුකෙන් ඔබත් ඔබේ වාසනාව දිනාගන්න.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්