සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

“අදකෝටිපති” ලොතරැයිය බිහිකළ කෝටිපති ජයග්‍රාහකයින් සිව් දෙනෙක්ට ගරු අගමැතිතුමන් අතින් චෙක්පත් පිරිනැමේ.

27-February-2020

2020 වර්ෂයේ මාස දෙකක කාලය ඇතුළත අද කෝටිපති ලොතරැයිය බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් සිව් දෙනෙක් සදහා අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම 2020.02.26 දින  ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සහ ගරු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලිය ගහ මන්දිරයේදී සිදුවිය. 

එහිදී පහත නම් සදහන් ජයග්‍රාහකයින් සහ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් අදාළ චෙක්පත් ලබාගන්නා ලදී.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා සාමාන්‍යාධිකාරී, අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්), විජිතා සෝමරත්න මෙනවිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි), චානක දොඩන්ගොඩ මහතා යන අය සහභාගී විය.

 



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්