සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාව 2982 වන වාරයේ සුපිරි ජයමල්ල 52,52,097/-ක මුදල දිනාගත් වාසනාවන්තයා

07-December-2020

ලග්න වාසනාව 2982 වන වාරයේ සුපිරි ජයමල්ල 52,52,097/-ක මුදල දිනාගත් කුඩාවැව ප්‍රදේශයේ කේ.රවීන්ද්‍ර මහතාට අදාළ චෙක්පත් පිරිනැමීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා අතින් 2020.12.07 දින සිදුවිය.

එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ මාරවිල අලෙවි නියෝජිත ටී.එම්.ඩී.පී.පීරිස් මහතායි.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්