සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

උතුරු පළාතේ ජයග්‍රාහකයින්ට චෙක්පත් පිරිනැමීම සහ අලෙවි නියෝජිත ජාලය දිරිමත් කිරීම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වාලම්පුරි ලොතරැයි ටිකට්පත් ප්‍රවර්ධන කිරීම.

13-October-2022

කිළිනොච්චි දිස්ත්‍රික්කයෙන් බිහි වූ සුපිරි ජයග්‍රාහකයින් සඳහා අදාළ චෙක්පත් පිරිනැමීම හා අලෙවි නියෝජිත ජාලය දිරිමත් කිරීම කිළිනොච්චි නගරයේ දී සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා කරච්චි ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති වේලමාලිගිදන් මැතිතුමන්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමන්, කිළිනොච්චි 1 සහකාර පොලිස් අධීකාරි ජයන්ත දහනක මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) චින්තක අයිලප්පෙරුම මහතා, කලාප කළමණාකරු අයි.ඩී.පී. කුමාරසිරි මහතා සහ අලෙවි ප්‍රවර්ධන නිලධාරී කේ. ප්‍රතීපන් මහතා සහභාගී විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්