සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ ජයග්‍රාහකයින් 59 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය -2025/10/31

03-November-2025

සංවර්ධන ලොතරැයිපත් අතරින් බිහිවූ ජයග්‍රාහකයින් 59 දෙනෙක් සදහා අදාළ චෙක්පත් පිරිනැමීම 2025.10.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

මෙහිදී අදකෝටිපති ලොතරැයියේ සුපිරි ජයමල්ල රු.91,559,483/- දිනූ ජයග්‍රාහකයාටත්, කප්රුක ලොතරැයියේ සුපිරි ජයමල්ල රු.10,000,000/- දිනූ ජයග්‍රාහකයාටත් ,ලග්න වාසනාවේ සුපිරි ජයමල්ල රු.9,179,313/- දිනූ වාසනාවන්තයාටත්,ලග්න වාසනාවේම සුපිරි ජයමල්ල රු. 5,093,832/- දිනූ වාසනාවන්තයාටත් ,සුපිරි ධන සම්පත ලොතරැයියේ විසිපන් ලක්ෂයේ වාසනාවන්තයින් හය දෙනාටත් චෙක්පත් ප්‍රදානය කරන ලදි.

ඊට අමතරව විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 30 දෙනෙක් සදහාත්  හා දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 19 දෙනෙක් සඳහාත් චෙක්පත් ප්‍රදානය කරන ලදි. 

ඒ අනුව සංවර්ධන ලොතරැයිපත් තුළින් දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 59 දෙනෙකු අතර  බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු. 209,832,628/-කි.



සුපිරි ධන සම්පත “ Win Cash ” විශේෂ දිනුම් ඇදීම 2026 අගෝස්තු 25 !

06-August-2026

සුපිරි ධන සම්පත “ Win Cash ” විශේෂ දිනුම් ඇදීම 2026 අගෝස්තු 25 !

සුපිරි ධන සම්පත  “Win Cash” විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2026.08.06 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

Read More

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

විශේෂාංග පුවත්