සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපර් බෝල් “සුපර් කෑෂ්” විශේෂ දිනුම් ඇදීම සැප්තැම්බර් 30 වනදා

08-September-2020

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනපතා දිනුම් අදිනු ලබන ආකර්ෂණීය ලොතරැයිපතක් වන  සුපර් බෝල් ලොතරැයියේ විශේෂ දිනුම් ඇදීමක් එළඹෙන සැප්තැම්බර් 30 වන දින පැවැත්වීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු යොදා ඇත.

සුපර් බෝල් “සුපර් කෑෂ්” විශේෂ දිනුම් ඇදීමට අදාළ  විශේෂ දිනුම් ඇදීමේ ලොතරැයිපත් වෙළදපොලට නිකුත් කිරීම අ2020.09.02 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.

සුපර් බෝල් ලොතරැයියේ සුපුරුදු ත්‍යාග රටාවන්ට අමතරව සුපර් බෝල් “සුපර් කෑෂ් විශේෂ දිනුම් ඇදීම හරහා රුපියල් 100,000/= යේ මුදල් ත්‍යාග රැසක් දිනා ගැනීමේ අවස්ථාව හිමි වේ.

දිනපතා වාසනාව රැගෙන එන සුපර් බෝල් ලොතරැයිපත් ඔබත් අද සිටම වැඩි වැඩියෙන් මිළදී ගන්න.

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්